October 17, 2021

Ada Rata

All news in one location

පිතිකරණයෙන් වුවද කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා




– 9 09 2021
– 17:02
– {{hitsCtrl.values.hits}} views

– ..




“මම දකුණු අප්‍රිකානු තරගාවලියෙදී ගොඩාක් උත්සාහ කළේ ලකුණු අඩුවෙන් දෙන්න. කඩුලු ගන්නවාට වැඩිය. නමුත් අන්තිම මැච් එකේ තමයි මට හොඳටම පන්දු යවන්න හම්බවුණේ. IPL ක්‍රීඩා කරන ක්‍රීඩාංගණවලමයි ලෝක කුසලානයත් ක්‍රීඩා කරන්නේ. මම හිතනවා ඒකත් මට ලොකු අත්දැකීමක් වෙයි කියලා. ලෝක කුසලානයට පෙර මට ඒ තණතීරුවල පන්දුයවලා අත්දැකීමක් ගන්න පුළුවන්.”

ප්‍රතිවාදී පිතිකරුවන්ගේ දුර්වලතා හඳුනාගෙන පන්දු යොමු කිරීමට සෑම අවස්ථාවකදීම උත්සාහ ගත් බවත් පිතිකරණයෙන් වුවද ලැබෙන සෑම අවස්ථාවකදීම කණ්ඩායම වෙනුවෙන් දායකත්වය ලබාදීමට සූදානමින් සිටින බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් දුෂ්මන්ත චමීර සඳහන් කර සිටියේය.





Source link