October 18, 2021

Ada Rata

All news in one location

පැරාලිම්පික් ශූරයන්ට තෑගි පිට තෑගි – පදක්කම් නොදිනූ අයටත් මුදල් තෑගි ලබාදීමට කැබිනට් අනුමැතිය



ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩකයන්ට සහ සෙසු දක්ෂතා දැක්වූ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට, ඔවුන්ගේ පුහුණුකරුවන්ට රුපියල් මිලියන 106.625 ක මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.



Source link