November 29, 2021

Ada Rata

All news in one location

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ගැන හමුවක්


පාස්කු කොමිසමේ නිර්දේශ බොහොමයක් මේ වන තෙක් රජය ක්‍රියාත්මක කර නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා.

“පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම මැයෙන්” ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකික පිරිසක් සමඟ පැවති වීඩියෝ සංවාදයක් අතර තිර උන්වහන්සේ මේ බව කියා තිබෙනවා.

මේ සඳහා ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලංකිකයන් 300ක් පමණ සහභාගී වී තිබෙන බව වැඩිදුරටත් සඳහන්.

මේ හමුවට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සහ ගරු සිරිල් ගාමිණී පියතුමන්ද එක්ව තිබෙන බව වාර්තා වනවා. (colombotimes.lk)

Viber



Source link