December 5, 2021

Ada Rata

All news in one location

පාසල් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ


ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිත පාසල් වල සෙසු ශ්‍රේණි සඳහා අදාල මාර්ගෝපදේශ මේ වනවිට නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ සිසුවෙකුට කොවිඩ් ආසාදනය වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි. (colombotimes.lk)

Viber



Source link