October 19, 2021

Ada Rata

All news in one location

“පාසල් නැවත විවෘත කිරීමට අදාල මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදුන්නා” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්


සිසු සිසුවියන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීමට අදාළ ව සෞඛ්‍ය මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශය වෙත ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අදාළ මාර්ගෝපදේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාට ලබාදුන් බවයි. (colombotimes.lk)

Viber



Source link