October 28, 2021

Ada Rata

All news in one location

පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා වලට වැඩ වරදී


පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොකළ ආහාර ගබඩා ලබන සඳුදා (21) සිට විමර්ශනය කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඊයේ පස්වරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, ගබඩා කරන්නන්, බෙදාහරිනන්නට පාරිභෝගික කටයුතු අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් මීට පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. (colombotimes.lk)



Source link