November 30, 2021

Ada Rata

All news in one location

පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ටත් කොවිඩ්


පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් හට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහු ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ මේ වනවිටත් තමන් ප්‍රතිකාර සඳහා යොමුවී ඇති බවයි. (colombotimes.lk)

Viber

The post පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ටත් කොවිඩ් appeared first on Colombo Times.



Source link