October 17, 2021

Ada Rata

All news in one location

පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න වෙනම පොලීසියක්


පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් පසුගිය 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වෙනම පොලිස් කොට්ඨාසයක් පිහිටුවා ඇත.

නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න යටතේ එය ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මෙතෙක් කලක් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව භාරවූයේ බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පතිවරයාටයි.





Source link