October 25, 2021

Ada Rata

All news in one location

පාර්ලිමේන්තුවේ දෙදෙනෙකුට කොවිඩ්



පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් කාර්යාලයේ සේවකයකුට සහ පාර්ලිමේන්තු පිළිගැනීමේ නිලධාරිනියකට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.



Source link