January 25, 2022

Ada Rata

All news in one location

පාර්ලිමේන්තුවක් ගිනි ගනී


පාර්ලිමේන්තුවේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් යමෙකු රඳවාගෙන ප්‍රශ්න කරන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා අවධාරණය කරනවා.

මේ සම්බන්ධයෙන් ගැඹුරු පරීක්ෂණයක් පවත්වන බවටත් ඔහු සඳහන් කළා.

පසුගිය ඉරිදා ඇති වූ ගින්න හේතුවෙන් එරට පාර්ලිමේන්තුවට විශාල හානියක් සිදුවී තිබෙනවා.

වහලයක් කඩා වැටීමෙන් ගොඩනැගිල්ලේ එක තට්ටුවක් විනාශ වී තිබෙනවා.

ගිනි නිවන භටයන් පැය කිහිපයක් ඇතුළත ගින්න අර්ධ වශයෙන් පාලනය කර තිබෙනවා.

පැරණි එක්රැස්වීම් ශාලාවෙන් ගින්න පටන් ගෙන ඇති බවත්, පසුව පහළ මන්ත්‍රණ සභාවට හා ජාතික සභාවට එය පැතිර ගොස් ඇති බවත් ජනාධිපතිවරයා පැවසුවා.

එමෙන්ම ගින්න පාලනය කිරීමට කටයුතු කළ නිලධාරීන්ටද ඔහු ප්‍රශංසා කළා. (colombotimes.lk)

Viber

The post පාර්ලිමේන්තුවක් ගිනි ගනී appeared first on Colombo Times.



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq