October 19, 2021

Ada Rata

All news in one location

පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළට


තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනවා.

සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.

ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර මිලකින් ඉහළ දැමූ බව ද සභාපතිවරයා පැවසුවේ.



Source link