October 20, 2021

Ada Rata

All news in one location

ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණයක්


කොවිඩ් වසංගත හේතුවෙන් පාසල් වසා දැමීම නිසා දරුවන් අධ්‍යාපන කටයුතු Online(මාර්ගගත) ක්‍රමයට සිදු කළත් විවිධ හේතූන් මත අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කර සිටියා.(colombotimes.lk)



Source link