October 19, 2021

Ada Rata

All news in one location

ප්‍රදේශ කිහිපයකට අද උදේ 8:30 සිට පැය 24 ක් ජලය කැපෙයි


අද (22) උදෑසන 8.30 සිට පැය 24ක් පයාගල, බේරුවල, බෙන්තොට, අලුත්ගම, දර්ගා නගරය, මග්ගොන, කළුවාමෝදර සහ මොරගොල්ල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

මේ අතර කළුතර උතුර සහ දකුණ, පිලමිනාවත්ත, බෝබුවල, වාද්දුව, මොරොන්තුඩුව, වේරගම, හබරගස්ලන්ද ප්‍රදේශවලටද අද (22) උදෑසන 8.30 සිට පැය නවයහමාරක් ජල සැපයුම අත්හිටුවීම‍ට නියමිතයි. (colombotimes.lk)



Source link