October 17, 2021

Ada Rata

All news in one location

පළමු වරට දිනකදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2500 සීමාව ඉක්මවා වාර්තා වෙයි


දිනක් තුළදී මෙරටින් පළමු වරට කොවිඩ් ආසාදිතයින් 2,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ අද දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 2,672 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 125,906ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 104,463ක් වනවා.



Source link