December 4, 2021

Ada Rata

All news in one location

පසුගිය දින දහය ඇතුළත සිදු වූ කොරෝනා මරණ ගණන 300කට ආසන්න වෙයි


ඊයේ දිනය අවසන් වන විට මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 296ක් ලෙස සටහන් වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා සිටියා.

එමෙන්ම ගත වූ සෑම දිනයකම කොරෝනා මරණ 30කට ආසන්න ප්‍රමාණයක් සිදු වූ බවයි ඔවුන් සඳහන් කළේ.(Colombotimes.lk)



Source link