November 30, 2021

Ada Rata

All news in one location

පස්කන්දට යටවී අවසන් ගමන් ගිය පිය පුතු


කෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්‍රදේශයේ අද උදෑසන නිවසක් මතට නායයාමක් සිදුවී තිබෙනවා.

එහිදී නිවසේ සිටි පියා සහ පුතා අතුරුදහන් ව සිටීයදී හමුදා නිළධාරින් විසින් මහත් පරිශ්‍රමයකින් අනතුරුව සිරුරු සොයාගෙන තිබෙන අතර ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි බවට වාර්තා වෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link