October 17, 2021

Ada Rata

All news in one location

පර්ල් නෞකාවෙන් වැසුණු කතාන්දරය චිත්‍රාවලියකින් කියවමු



සති කිහිපයක් පුරා ගිනිගෙන විනාශ වූ, රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් සහිත ’එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව සයුරෙහි ගිල්වීමෙන් සිදුව ඇති පරිසර හානිය සහ සමාජ බලපෑම සම්බන්ධයෙන් සිතුවම් ශිල්පියෙකු වන දිලීප ජීවන්ත විසින් චිත්‍රාවලියක් පින්තාරු කර තිබේ.



Source link