December 4, 2021

Ada Rata

All news in one location

පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ උණුසුම මැද පාර්ලිමේන්තුව කල් තැබෙයි (VIDEO)


දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්.

මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබුවා.