October 20, 2021

Ada Rata

All news in one location

නෝර්වේ ජන්දය දිනපු යාපනයේ අපේ කෙල්ල


ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රී ලාංකිකයකුගේ ජයග්‍රහණය අපිට අභිමානයකි.

ශ්‍රී ලංකාවට අලුත්ම අභිමානය ගෙන එන්නේ, යාපනයේ උපත ලබා නෝර්වේ රාජ්‍යයේ ජීවත්වන කම්සාජිනි ගුණරත්නම්.

කම්සාජිනි ගුණරත්නම් පෙරේදා(12) පැවති නොර්වේ මහ මැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.

එරට කම්කරු පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඇය 2015 දී ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපතිනිය ලෙස ද සේවය කළා ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

2

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

0

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

0

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

0

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

0

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

0

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

1

48.svg?v=2.6 | Gossip Lanka



Source link