January 26, 2022

Ada Rata

All news in one location

නුගේගොඩ මහ ගින්නක්..


April 10, 2021 at 5:30 pm |

නුගේගොඩ මහ ගින්නක්..

නුගේගොඩ නගරයේ පිහිටීම පස්මහල් ගොඩනැඟිල්ලක ගින්නක් හටගෙන තිබේ.

මේ වන විට එම ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ හතරක් යොදා ඇති බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාව සඳහන් කරයි.

මෙසේ ගින්න හටගෙන ඇති ගොඩනැගිල්ලේ වෙළෙඳ සංකීර්ණයක් පවත්වාගෙන යයි.

2,273 views



Source link