October 28, 2021

Ada Rata

All news in one location

නීතිවිරෝධී වියලි කහ තොගයක් වටලයි


මන්නාරම අච්චානකුලම්, නරුවිලිකුලම්, සහ සවුත්බාර් යන වෙරළ ප්‍රදේශ වල සිදු කළ මෙහෙයුමකින් අනතුරුව මෙරටට ගෙනවිත් තිබූ නීතිවිරෝධී වියලි කහ කිලෝග්රෑම් 2021ක් සහ ග්‍රෑම් 400ක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

යාත්‍රා දෙකක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් ද මෙම ජාවාරමට සම්බන්ධ බවට සැක පහළ වී ඇති අතර සැකකරුවන් හය දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.(colombotimes.lk)



Source link