October 20, 2021

Ada Rata

All news in one location

නීතිවිරෝධීව ආනයනය කළ විදේශීය දුම්වැටි තොගයක් සහ සැකකරුවෙකු STF අත්අඩංගුවට


නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර වැඩි මිලට අලෙවි කළ විදේශීය දුම්වැටි තොගයක් සහ වයස අවුරුදු 29ක සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට තුළ සංචරණ සීමා ඇඳිරි නීතිය පනවා ඇති මෙම කාල සීමාව තුළ තීරු බදු නොගෙවා මෙම දුම්වැටි 9400ක තොගය මෙරටට ආනයනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම දුම්වැටි තොගය සහ සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link