October 25, 2021

Ada Rata

All news in one location

“නිවෙස් වල රඳවාගෙන ප්‍රතිකාර කිරීමෙන් ගැටලු ඇති විය හැකියි” – PHI සංගමය


කොවිඩ් ආසාදිත පුද්ගලයින් නිවෙස් වල රඳවාගෙන ප්‍රතිකාර කිරීමෙන් ගැටලු ඇති විය හැකි බව PHI සංගමය පවසනවා.

ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති වීම එලෙස ගැටලු ඇතිවීමට හෙතු හැකි බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ.

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින් නිවෙස්වල නිරෝධායනය කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය ඇමතිනි ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ ප්‍රකාශ කළේ. (colombotimes.lk)



Source link