January 25, 2022

Ada Rata

All news in one location

නිවුන් අලි පැටවුන් ප්‍රථම වතාවට දිය නෑ හැටි


2021 අගෝස්තු මස 31 වන දින ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පින්නවල අලි අනාථාගාරය තුළ නිවුන් දරු උපතක් සිදු වුණා.

මෙම දරු උපත සිදුවුයේ සුරංගිටයි.

එනම් පාන්දර 4.30 ට පමණ ඇයගේ පළමු නිවුන් දරු සිඟිත්තා ප්‍රසූත කළා.

පසුව පෙරවරු 10.00ට පමණ නිවුන් දරු උපතේ දෙවන පැටියා මෙලොව එළිය දුටුවා.

දරු සිඟිත්තන් දෙදෙනාගේ පියා පින්නවල අලි රංචුවට එක් වූ පණ්ඩු නම් හස්ථියායි.

සුරංගි මේ වන විට වයස අවුරුදු 24 ක යෞවන වියේ පසුවන ඇතින්නියක්.

ඊයේ දින (06 ) සුවිශේෂී දිනයක් වනුයේ ඔවුනට තම මව හා කුමාරි නම් මිත්තණිය සමඟ මා ඔයේ දිය නෑමට ප්‍රථම වතාවට අවස්ථාව උදා වූ බැවින්. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq