October 17, 2021

Ada Rata

All news in one location

නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ආදායම් අහිමි වූ අයට රජයෙන් දැනුම්දීමක්


ආදායම් අහිමි වූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම මේ වනවිට සම්පූර්ණයෙන් ම අවසන් කර තිබෙනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය ඉල්ලා සිටින්නේ මෙතෙක් රුපියල් 2,000 දීමනාව ලැබී නොමැති අයෙකු වේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව එම අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදිය හැකියි. (colombotimes.lk)

Viber



Source link