October 25, 2021

Ada Rata

All news in one location

නිරෝධායන ඇඳිරිනීතිය පිළිබඳව නවතම නිවේදනය ප්‍රකාශයට


දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස 01 වන සිකුරාදා දින අලුයම 4:00 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීයි.

රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවණු ලැබුවේ පසුගිය අගෝස්තු මස 20 වනදායි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මේ සම්බන්ධව තැබූ සටහන පහතින්…
(colombotimes.lk)

Viber



Source link