January 20, 2022

Ada Rata

All news in one location

නිරෝධායනය වන අවම දින ගණන ?


ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර පැවති කොරෝනා ප්‍රභේද වලට වඩා අඩු බරපතල රෝග ලක්ෂණ ඇති කරන බව පරීක්ෂකයින් පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් රෝගීන් කෙටි කාලයක් තුළ සුවය ලබන බව සඳහන්.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ තවමත් දින 14ක් නිරෝධායනය විය යුතු බවයි.

WHO කොවිඩ්-19 සිදුවීම් කළමනාකරණ සහයක කණ්ඩායමේ අබ්දි මහමුද් විසින් මෙම අදහස් දක්වා තිබෙනවා.

අඩු ආසාදනයක් ඇති රටවල දිගු නිරෝධායනයක් පැවතීම මඟින් ආසාදිත සිද්ධි සංඛාව අඩු කර ගැනීමට හැකි වන බව ඔහු සඳහන් කළා.

දේශීය වසංගත ප්‍රභලත්වය මත පදනම්ව නායකයින් තීරණ ගත යුතු බව ඔහු සඳහන් කළා.

ඉතා ඉහළ අවස්ථා සංඛ්‍යාවක් ඇති බටහිර රටවල් මුලික වශයෙන් හුදකලා කාල සීමාවන් කප්පාදු කිරීම යළි සලකා බැලිය යුතු බව ඔහු සඳහන් කළා.

එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැලැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) විසින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින්ට හුදෙකලා වීම සඳහා ඇති දින ගණන සංශෝදනය කර තිබෙනවා.

ඒ, දින 10 සිට 5 දක්වා කාලයකටයි. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq