October 27, 2021

Ada Rata

All news in one location

නියෝජ්‍ය පොලිස්පතිට උසස් වීමක් | Colombo Times


පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය අනුව මෙය සිදුකර තිබෙනවා.

1999 වසරේ සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරුනු අජිත් රෝහණ මහතා පොලිස් නීති කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරනවා. (colombotimes.lk)



Source link