October 25, 2021

Ada Rata

All news in one location

නියුමෝනියාවෙන් බේරෙන්න බෙහෙතක් – ෆේස්බුක් ප්‍රචාරයක් යවන අංගම්පොර ගුරුවරයා (PHOTOS)


නියුමෝනියාව සියයට 95 කින් බේරා ගැනීමට හැකි බෙහෙතක් බව දිනවල සාදමින් ඇති බව බව කියමින් අංගම් පොර වෙදගෙදර නම් පුද්ගලයෙකු සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රචාරයක් නිසා එම බෙහෙත ලබා ගැනීමට විශාල ජනතාවක් පැමිණෙමින් තිබෙන බවට වාර්තා වනවා.

බෙහෙත නිෂ්පාදනය සිදුකිරීමට අවශ්‍ය බෙහෙත් ලබාදෙන අයට කිසිදු මුදලක් අය නොකර මෙම ප්‍රතිකාරය ලබාදෙන බවයි එම පුද්ගලයා පවසා ඇත්තේ.

වත්මන් කොවිඩ් තත්ත්වය හමුවේ එම බෙහෙත ලබාගැනීමට විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිතව නොවන අයුරින් එක්රැස්වී සිටින අයුරු දැක්වෙනවා.

The post නියුමෝනියාවෙන් බේරෙන්න බෙහෙතක් – ෆේස්බුක් ප්‍රචාරයක් යවන අංගම්පොර ගුරුවරයා (PHOTOS) appeared first on Mawurata.lk.



Source link