October 19, 2021

Ada Rata

All news in one location

නැගෙනහිර පලාතේ දිස්ත‍්‍රික්ක අතර ගමන් තහනම්.. සවස හයෙන් පසු කඩ වසයි…


May 10, 2021 at 6:52 pm | lanka C news

නැගෙනහිර පලාතේ දිස්ත‍්‍රික්ක අතර ගමන් තහනම්.. සවස හයෙන් පසු කඩ වසයි…

නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් ආණ්ඩුකාරවරිය විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම පළාතේ සියලු නගරවල වෙළඳසැල් පස්වරු 06.00න් පසුව වසා දමන ලෙස ද ඇය දැනුම්දී ඇත.

අත්‍යවශ්‍ය කරුණකට හැරෙන්නට පස්වරු 06.00න් පසු ජනතාව නගර වලට ඇතුළු වීම වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබේ.

4,274 views



Source link