October 17, 2021

Ada Rata

All news in one location

නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…


May 12, 2021 at 1:46 pm |

නැගෙනහිර ආණ්ඩුකාරවරිය කොරෝනා ආසාදිත වේ…

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

සිදුකරන ලද පරීක්ෂණවලින් ආසාදිත යයි තහවුරු වූ බව ද ඇය පැවසුවාය.

ඒ අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමු වන බවද පැවසූ ඇය ආසන්න කාලයේ තම ආශ්‍රිත යනු සියලු දෙනා නිරෝධායන වන ලෙසද ඉල්ලා සිටියාය.

756 views



Source link