October 17, 2021

Ada Rata

All news in one location

නැගෙනහිරට සංචරණ සීමා පැනවීමට සැරසෙයි


නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවිමට නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා.

ඒ, කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය පාලනය කිරිමේ අරමුණින්.



Source link