November 27, 2021

Ada Rata

All news in one location

නාල්ලේ අනසක පතුරවන්නට මුල් පුටුවට එන කාන්තා ස්ථානාධිපති


කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.අයි කාංචනා සමරකෝන් ගම්පහ,නාල්ල පොලිස් ස්ථානයේ අද දින (11 ) ප.ව 4:00 ට වැඩ බාර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම පොලිස් ස්ථානය නව පොලිස් ස්ථානයක් ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අතින් අද දින විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2

අවුල් වගේ !
1

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
0

මලපනිනව !
0

කුජීතයි !
0





Source link