December 4, 2021

Ada Rata

All news in one location

නාය යෑමකින් තිදෙනෙක් මරුට. තවත් අයෙකුට බරපතළ තුවාල



රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් නිවස සම්පූර්ණයෙන්ම යටවී ඇති බව වාර්තා වේ. 

එම අවස්ථාවේ නිවසේ සිටි එම පවුලේ තිදෙනෙකු මරුමුවට පත්ව ඇති අතර තවත් අයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්. 

මෙසේ මියගොස් ඇත්තේ 36 හැවිරිදි මවක් සහ ඇගේ 8 හැවිරිදි සහ 13 හැවිරිදි දියණියන් දෙදෙනාය. 

40 හැවිරිදි පියා රෝහල්ගත කර ඇත. 

RN




Source link