December 5, 2021

Ada Rata

All news in one location

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවුනොත් අධිකරණ ක්‍රියාමාර්ග


නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් පොලීසිය හා අධිකරණ ක්‍රියාමාර්ග තුළින් බලය යොදා ඉවත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ එවැනි පුද්ගලයන්ව එම ස්ථානවලින් ඉවත් කිරීම සඳහා පොලිසියට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරෙන බවයි. (colombotimes.lk)

Viber



Source link