November 29, 2021

Ada Rata

All news in one location

නායයාමේ අවදානම තවදුරටත් | Colombo Times


පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක්ම නායයෑමේ අවධානමට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වලට තවදුරටත් නායයෑමේ අවදානම පවතින බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා.(Colombotimes.lk)



Source link