November 27, 2021

Ada Rata

All news in one location

නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්


දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වනුයේ,

කෑගල්ල දිස්ත්‍රික්කය

  • මාවනැල්ල
  • කෑගල්ල
  • යටියන්තොට
  • දෙහිඕවිට
  • අරණායක
  • දැණියගල
  • රඹුක්කන
  • රුවන්වැල්ල
  • ගලිගමුව

මේ අතර තවත් දිස්ත්‍රික කිහිපයක ප්‍රදේශ රැසකට ද අදියර 1 යටතේ විමසිලිමත්ව සිටීමේ අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කය

  • මතුගම
  • පාලින්දනුවර
  • දොඩංගොඩ
  • අගලවත්ත
  • බුලත්සිංහල

මහනුවර දිස්ත්‍රික්කය

  • උඩපළාත
  • පස්බාගේ කෝරලේ
  • හාරිස්පත්තුව
  • උඩුුනුවර
  • දොළුව
  • ගඟ ඉහළ කෝරලේ
  • යටිනුවර
  • ගඟවට කෝරලේ

කෑගල්ල දිස්ත්‍රික්කය

  • වරකාපොල
  • බුලත්කොහුපිටිය

කුරුණෑගල දිස්ත්‍රික්කය

  • පොල්ගහවෙල
  • මාවතගම
  • මල්ලවපිටිය
  • අලව්ව
  • රිදීගම
  • නාරම්මල

මාතලේ දිස්ත්‍රික්කය

  • රත්තොට
  • උකුවෙල

නුවරඑළිය දිස්ත්‍රික්කය

  • කොත්මලේ
  • අඹගමුව (colombotimes.lk)
Viber

The post නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් appeared first on Colombo Times.



Source link