December 4, 2021

Ada Rata

All news in one location

නාමල්ට තවත් ඇමති ධුරයක් | Mawurata.lk


ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

නාමල් රාජපක්ෂ, තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරනු ලබනවා.



Source link