December 4, 2021

Ada Rata

All news in one location

නාමල්ට තවත් ඇමතිකමක් !



ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු නව ඇමතිධුරයේ දිවුරුම් දුන්නේය.



Source link