December 5, 2021

Ada Rata

All news in one location

නාමල්ට තවත් ඇමතිකමක්..


June 3, 2021 at 3:05 pm | lanka C news

නාමල්ට තවත් ඇමතිකමක්..

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරය ද දරයි.

– ජනාධිපති මාධ්‍ය අංශය

10,278 views



Source link