October 28, 2021

Ada Rata

All news in one location

නාඩු වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ යයි



නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55 ක අවම මිලක් නියම කර තිබෙනවා. අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

මීට පෙර නාඩු වී සඳහා නියම කර තිබූ මිල රුපියල් 50 කි. ඒ අනුව වී කිලෝවක මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙනවා.

UN




Source link