October 17, 2021

Ada Rata

All news in one location

නව සෞඛ්‍ය රෙගුලාසි අනුව විවාහ උත්සව පැවැත්විය හැකි ආකාරය


විවාහ ලියාපදිංචි කිරීම් පමණක් ළඟම ඥාතින් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකි බවත් මංගල උත්සව නැවත දැනුම් දෙන තුරු පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගොපදේශ මාලාවේ සඳහන් වනවා. (Colombo Times)



Source link