December 4, 2021

Ada Rata

All news in one location

නව ආසාදිතයින් ගණන 2500 ඉක්මවයි


තවත් කොරෝනා ආසාදිතයින් 2622ක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 195,169 ලෙස සටහන් වුණා.

ඒ සමඟම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 1683 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිවට ගොස් ඇත්තේ, සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ප්‍රමාණය 162,937 ක් දක්වා ඉහල නංවමින්.(Colombotimes.lk)



Source link