December 4, 2021

Ada Rata

All news in one location

නවදිල්ලියේ පාසල් වැසේ


ලොව වායු දූෂණය වැඩිම නගරය වන්නේ නවදිල්ලි නගරයයි.

කෙසේවෙතත් අධික වායු දුෂණය හේතුවෙන් නවදිල්ලියේ පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස වායු දුෂණය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත්තේ දීපාවලි උත්සවයෙන් අනතුරුව බවයි.(colombotimes.lk)

Viber

The post නවදිල්ලියේ පාසල් වැසේ appeared first on Colombo Times.



Source link