November 29, 2021

Ada Rata

All news in one location

දොස්තර හා බිරිද බණ්ඩාරවෙලටම පියුමිට රෙදි බෑග් ගිහින් දීලා…


June 6, 2021 at 3:22 am | lanka C news

දොස්තර හා බිරිද බණ්ඩාරවෙලටම පියුමිට රෙදි බෑග් ගිහින් දීලා…

බණ්ඩාරවෙල පස්සර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටින නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලිගේ ඇඳුම් බෑගය එහි ගෙන ගොස් දුන්නේ වෛද්‍යවරයෙකු හා ඔහුගේ බිරිඳ යයි වාර්තා වෙයි.

පියුමි හංසමාලි විසින්ද තම සමාජ ජාල ගිණුෙම් ඒ සම්බන්ධයෙන් ස්තුතියක් ද පළ කරමින් සටහනක් තබා ඇත.

0 views



Source link