October 19, 2021

Ada Rata

All news in one location

දෛනික මරණ 84ට බසී – සමස්ත මරණ 12,000 ඉක්මවයි



සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  දෛනික මරණ   84ක් වාර්තා කර තිබේ. 

එම මරණ 84ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,022ක් දක්වා ඉහළ ගොස් ඇත. 




Source link