October 19, 2021

Ada Rata

All news in one location

දෛනික කොවිඩ් මරණ 50 ට වඩා අඩුවෙයි



ඊයේ දිනයේදී කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මෙරට තුළ මරණ 47 ක් සිදුව තිබෙනවා. දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 50 ඉක්මවා නොගොස් තිබෙන්නේ දින ගණනාවකට පසුවයි.

මෙම මරණ 47 ද සමගින් මෙරට තුළ සිදු වූ සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 2581 දක්වා ඉහළ ගොස් තිබේ.

UN




Source link