October 18, 2021

Ada Rata

All news in one location

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයාට එකිනෙකට පරස්පර PCR වාර්තා


දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිංහයෙකුට කොවිඩ් ආසාදිත බවට සලකා ප්‍රතිකාර කෙරෙන බව වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.

සිංහයා සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණවලදී අසාදිත බවට හා නොවන බවට ප්‍රතිඵල 02ක් ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් කොවිඩ් රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් ඉන්දීයාවේ සහය ද ලබා ගනිමින් සිංහයා වෙන්කර ප්‍රතිකාර ආරම්භ කළ බව විමලවීර දිසානායක මහතා ප්‍රකාශ කළා. (colombotimes.lk)



Source link