December 4, 2021

Ada Rata

All news in one location

දෙවනගල පස්කන්දට යට වූ එකම පවුලේ සිව් දෙනාගෙන් දියණියගේ සිරුර සොයා ගනී



මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් අතුරුදහන් වූ එකම පවුලේ සිව් දෙනාගෙන් දියණියගේ සිරුර හඳුනා ගෙන තිබේ. 

නිවසේ සිටියදී පස් කන්දට යටවී අතුරුදන් වූ මව, පියා සහ පුත්‍රයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකව පවතියි. 




Source link