December 5, 2021

Ada Rata

All news in one location

දෙවනගල නිවසක් මතට පස් කන්දක් කඩාවැටේ. සිව්දෙනෙකු අතුරුදන්



මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. 

ඔවුන් සෙවීම සඳහා මේ වනවිට එම ප්‍රදේශයට යුධ හමුදා නිලධාරීන් යොමුකර ඇති බව සඳහන්. 

RN




Source link